2025 ජනවාරි මස 09 පෙ.ව. 01:26 - {{hitsCtrl.values.hits}}
හඳ වටකර පුංචි පුංචි තරැ බැබළෙනවා
පුංචි පුංචි තරැ අහසේ රටා මවනවා
මවන රටා තරැ බල බල අපි හිනැහෙනවා
පුංචි අපිත් එකතු වෙලා රටා මවනවා
හඳ මාමා හොරෙන් හොරෙන් එබී බලනවා
රන් තැටියට කිරියි, පැණියි අරගෙන එනවා
තරැ නැන්දලා හොරෙන් හොරෙන් එළිය බෙදනවා
රාත්‍රීෙය් මුළු අහසම එළිය කරනවා
ඩබ්ලිව්.දැහැමි නිමේෂා
04 වැනි ශ්‍රේණිය,
බප/ගම්/රන්පොකුණුගම මධ්‍ය මහා විද්‍යාලය,
නිට්ටඹුව.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |