2025 අප්‍රේල් මස 19 ප.ව. 01:08 - {{hitsCtrl.values.hits}}
සීතා සිරිය දැක මෝහන වී රාවණා
පුෂ්පක යානය පදවා ගොසින් එදා
භාරත දේශය තරණය කරලා
ලංකාදීපයට රුගෙන ආවා
හිස් දහයෙන් දස ලෝකය පිළිබිඹු වේ
රාවණා රජු ලංකාවට රජ කෙරැවේ
මහ නර සෙන්පතියෙක් සේ
වරයක් ලැබුවා දෙව් බඹුන්ගේ
මෙතික නේනාත්
9 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
හුණුමුල්ල.
![]() |
diary Read more... |