2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:40 - {{hitsCtrl.values.hits}}
වලාකුළු අතරෙ සැඟවීලා
හඳ හාමි සිටියි හිනැහීලා
තරැ පැංචො වටකරන්
හඳ හාමි සිටියි හිනැහීලා
කුඩා මල් පිපිලා සේ
අහසේ දිලිසේ තාරකා
වලාකුළු තිරය උඩට වී
නිදනවා හොඳට තාරකා
සිසිල් සුළං සමගිනා
කරනා නැටුම් බලමිනා
පිනි බිංදුත් සැමදිනා
කියයි ගීත සතුටිනා
වගීෂා හසිනි සඳරැවනි
6 ශ්‍රේණිය,
මප/කොත්/රොජර්සාන්ගම මහා විද්‍යාලය,
රොජර්සාන් ගම, නාවලපිටිය.
![]() |
diary Read more... |