2025 අප්‍රේල් මස 20 ප.ව. 03:16 - {{hitsCtrl.values.hits}}
පිපාසිත භූමිය එකවර ගිලූ ජල කඳ
අපට කරලූයේ මහා විපතකි.මිනිස්
ජීවිත දහස් ගණනින් නැසූ ඒ මහ
රැදුරැ ජලකඳ කිසිත් නොදැන මෙන්
නැවත සයුරට ගලා බැස මළ ගෙයක් කරමින්
ගෙවල් දොරවල් යානවාහන කඩා බිඳ දා
සිනාසුණ මුළු රටම හඬවා ඇයි
ඔබ ම අද සිනා සලන්නේ
අපේ හසරුලි එකතු කරගෙන
සෙනුරි අනුත්තරා
8 ශ්‍රේණිය,
ර/ගන්කන්ද මධ්‍ය විද්‍යාලය.
![]() |
diary Read more... |