2025 පෙබරවාරි මස 22 ප.ව. 10:04 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරැන් හෙමින් හෙමින් බැසගෙන යන්නේ
සඳ කුමරැන් එදෙස බලා පායා එන්නේ
හෙමින් සැරේ තරැ කුමරියො දෑස් හරින්නේ
රුයක අසිරි පෙන්වන්නට සැම සැරසෙන්නේ
තරැ කුමරියො සඳ වට කර රුඟුම් රඟන්නේ
සේපාලිකා මල් ඒ දෙස බලා සිටින්නේ
එදෙස බලා මල් කුමරියො සුවඳ බෙදන්නේ
රුයක අසිරි පෙන්වන්නට සැම සැරසෙන්නේ
වටේපිටෙන් හෙමින් සැරේ එළිය වැටෙන්නේ
මල් කුමරියො ටික හෙමිහිට මුකුලිත වන්නේ
සඳ කුමරැන් සිනා සිසී ආපසු යන්නේ
තරැ කුමරියො සඳ පසුපස හෙමිහිට යන්නේ
චමාලි ජයනිකා ජයසිංහ
9 ශ්‍රේණිය,
ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය, මහනුවර.
![]() |
diary Read more... |