2025 ජනවාරි මස 08 පෙ.ව. 08:49 - {{hitsCtrl.values.hits}}
දෙනෙත් අතරින් දුටිමි මගෙ සිත සිතුවමේ රවටනා
හීන ලොවකට පාර පෙන්වයි නෙතින් හීසර යවා
නෙතින් දුටු රෑ සවන් පිනවන සොඳුරැ සිත්ම පුරා
පාට පාට නෙක රෑ සර මල් පෙති දකිමි දෙනෙතින් සරා
සිතුවම රහසින් පියඹා යන්නේ බොඳවුණු ලොවක් කරා
සසරෙ මා දුටු හීනයක් තිබුණි සිතුවමේ හැංගිලා
නැතිවුණේ එක අඳුරැ දිනයක
සසරෙ මම දුටු සිහිනයකි රූ පුරා
ෂෙහාරා නිතුමි
8 ශ්‍රේණිය,
තක්ෂිලා විද්‍යාලය, ගම්පහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |