2025 අප්‍රේල් මස 01 ප.ව. 02:44 - {{hitsCtrl.values.hits}}
ඉන්දිය සයුරේ මුතු ඇටයක් බඳු සුන්දර මගෙ ලංකා
කඳු වැටි හෙල් වැටි අතරින් ගලනා සුන්දර නිල් ගංගා
කෙත් වතු තේ වතුවලින් පිරී ගිය සාරයි මගෙ ලංකා
බුදු සමිඳුන්ගේ පිහිට ලැබූ පින්බර මගෙ ලංකා
ඕෂදී උමයංගනා දිසානායක
4 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය,
වැල්ලවාය.
![]() |
diary Read more... |