2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}
මහවැලි කැලණි කළු ගංගා
සමනල ගිරෙන් හැඩ වී ආවා
ලස්සන දියමලින් හැඩවුණු ලංකා
ආදරයෙන් රුකගමු ඔබ ලංකා
සීගිරි දඹුලු ගම්පොළ රාජධානි
අප රට සතුරන්ගෙන් බේරාගත්තා
ලස්සන වනපෙතින් හැඩවුණු ලංකා
ආදරයෙන් රුකගමු ඔබ ලංකා
මතීෂ ගයනාත් ගුණසේකර
7 ශ්‍රේණිය,
ව/ගිරි/ වික්‍රමශිලා ජාතික පාසල,
ගිරිඋල්ල.
![]() |
diary Read more... |