2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:48 - {{hitsCtrl.values.hits}}
ජම්බු ගසේ උඩ ඉඳගෙන කෑ ගසමින්නේ
කෑම සොයා වත්ත පහළ දුව පැන යන්නේ
පූසකු දුටු විට ටිං ටිං හඬ නගමින්නේ
අපේ වත්තෙ අලංකාරෙ වැඩි කරමින්නේ
පොල් ගස උඩ කූඩුවේ
කීස් කීස් හඬ නැගේ
ලේන් අම්මා ගස දිගේ
ඇවිදින් පුතු සැනසුවේ
ශෂිකා නිරෝෂනී
8 ශ්‍රේණිය,
බප/මීග/ දලුවකොටුව ශාන්ත ආනා මහා විද්‍යාලය.
![]() |
diary Read more... |