2025 අප්‍රේල් මස 19 ප.ව. 09:05 - {{hitsCtrl.values.hits}}
ටිං ටිං ගානා මගෙ ලේනා
අත්තෙන් අත්තට පැන ලේනා
දුව පැන ඇවිදින මගෙ ලේනා
සැමවිට සුරතල් මගෙ ලේනා
සුරංගනාවකි මගෙ ලේනා
සැමගේ සතුටයි මගෙ ලේනා
බෝල ගෙඩියමෙන් මගෙ ලේනා
හරිම ලස්සනයි මගෙ ලේනා
ඇස් කළු පාටයි මගෙ ලේනා
තුන් ඉරි ලස්සන මගෙ ලේනා
පිම්බුණු වලිගය ඇති ලේනා
හරිම ආදරෙයි මගෙ ලේනා
හිරැණ දක්ෂිණ
7 ශ්‍රේණිය,
ර/බල/ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ.
![]() |
diary Read more... |