2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
.
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:25 - {{hitsCtrl.values.hits}}
අපේ පවස නිවන වතුර මහ පොළොවෙන් උනන වතුර නැතිව ම බැරි දෙයකි වතුර රැක ගත යුතු දෙයකි වතුර
පාටක් නැති රසකුත් නැති සුවඳත් නැති ගුණයක් ඇති
බිංදු බිංදු වතුර බිංදු සිනා සිසී වතුර බිංදු ගිමන නිවන වතුර බිංදු ලොව සනසන වතුර බිංදු
තිසුමි අනුසර 5 ශ්‍රේණිය, කො/නාලන්දා විද්‍යාලය, කොළඹ.