2025 අප්‍රේල් මස 21 ප.ව. 03:46 - {{hitsCtrl.values.hits}}
සියොතුන් පියඹයි අහසේ ඉහළට
සිවුපා සතුනුත් දිවයයි ඈතට
පීනයි මාළුන් ජලයේ පහළට
අපමණ සතුටකි මේවා දුටුවිට
විසිතුරැ ගස්වැල් පිරිලා වටපිට
සිසිලස ගෙන දෙයි විඩාව නිවනට
රසවත් පලතුරැ හැම ගහ කොළකම
මා සිත නිරතුරැ යයි මේ වනයට
සනුති නිහිංසා
6 ශ්‍රේණිය,
කුලි/ සාරානාත් මහා විද්‍යාලය.
![]() |
diary Read more... |