වන්නියේ සරසවිය

2025 ජනවාරි මස 09 පෙ.ව. 02:01 - {{hitsCtrl.values.hits}}  

ඇතුගල්පුර පසිඳු බලදොර      කෝරළය
බත් කෝරළය නම් විය        සත්කෝරළය
කප් රැක පිළිබඳව ලක තුළ      පරසිදු ය
ඉපැරණි රජ දහන් සතරක්     උරැම විය

කොළ මුණු දැදුරැ ඔයවල්වල සිසිල     දෙන
වන්නියෙ අපේ නිකවැරටිය           මනබඳින
කොබෙයිගනේ නගරය මැද          දිදුලමිණ
සිරි පැරකුම් විදු මවු නිති              නමදින්න

විදුහල්පතිතුමනි නිරතුරැව ඔබ            ළඟ
බැතිබර ඔබෙන් ගුරැ මවුපිය පා       යුග
පිළිගෙන ලැබෙන ඔවදන් නිති නොවී     දඟ
වදිනෙමු බැතින් සිසුදරැ විලස ඔබ       ළඟ

හරසර ලබා වන්නියෙ සරසවිය            නමින්
ඉතිහාසයේ රන් සලකුණ අපට            දෙමින්
ආ මග බලන සැනසිල්ලේ සතුටු          වෙමින්
වැජඹෙනු මැනවි සිප් කිරි දරැවනට     දෙමින්

ඩබ්ලිව්. එම්. දෙව්මිණී මලීෂා
11 වැනි ශ්‍රේණිය,
නික/ශ්‍රී පරාක්‍රම ජාතික පාසල,
කොබෙයිගනේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...