2025 ජනවාරි මස 08 පෙ.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
වනන්තරේ විවිධ වර්ග ගස්වැල් කොළ තිබේ
එම ගස්වැල්වල පලතුරැ ඉදී බිමට වැටේ
කුරැලු කොබෙයියන් ගස්වල ගෙඩි කන්නට එතේ
මී මැස්සන් ගුමු ගුමු හඬ නංවයි දස අතේ
පාට පාට සමනල්ලුත් මල්වල රොන් බොති
මිණිකැට මුතුකැට හංගා ජලය ගලා යතේ
ගස් අතරින් හිරැ කුමරැන් එබී බලයි පුතේ
මල් පිපිලා එබී බලයි හිරැකුමරැන් වෙතේ
කුරැල්ලන්ගේ කිචි බිචි නාද දස අතේ
වනන්තරේ නිහැඬියාව බිඳලයි සැම අතේ
වලස් පැටවු එනතුරැ මී වද ඇත තුරැ මතේ
පිල් විදහා රඟන මොනරැ සතුට මවයි නෙතේ
මිසල චිරන්දිත් ගම්මනවිදාන
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, පින්නවල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |