වැස්සෙන් තෙත් වූ පරිසරය

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:34 - {{hitsCtrl.values.hits}}  

තද කළු වී ඇත මුළු අහස
පරිසරයේ යන්තම් ඇත හිරැ එළිය
වේගෙන් වැටෙයි වැහි බිඳු එක තාලෙකට‍‍
කපුටු හාමිලා තෙමි තෙමි යයි ගෙදර

අපෙ මිදුලේ වැස්ස දිනේ ගඟක් වැනී
ගහකොළ මත වැහි බිඳු ඇත මැණික් වැනී
පාර තෙමී ඇත තෙත රෙදි කඩක් මෙනී
පරිසරය ම සිසිල්  සීත රටක් වැනී

සදිසි පාරින්ද්‍යා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොළොන්නාව බාලිකා විද්‍යාලය,
කොළොන්නාව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...