වැස්ස

2025 ජනවාරි මස 09 ප.ව. 03:22 - {{hitsCtrl.values.hits}}  

ගොවිමාමා කුඹුරට     යයි
කුරැල්ලො සැම එලව     දමයි
ඒ කුරැල්ලො ඉගිලී     යයි
ගොවිමාමා පැලට     නගියි

ටිංටිං ටිංටිං ටිංටිං     ටිංටිං
ටිංටිං ටිංකියා ගසට     නගියි
ගසේ තිබෙන පලතුරැ     කයි
තව ටිකකුත් බිමට     දමයි

හඳ මාමා පායා     එයි
තරැ ටික ටික දිළී     නිවෙයි
වැස්සක් හයියෙන්     පැමිණෙයි
හෝ ගාමින් වැස්ස     වසියි

කවිඳු සංදීප බණ්ඩාර
6 ශ්‍රේණිය,
කෑ/ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...