2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}
නීලධජය කළු කරගෙන මහ ෙඝා්ෂාවන් එනවා
දඩින් බිඩින් යුද්ධ කතා ඇසෙනවා
නිල් සේනාව පරදවා කහ උඩින් පනිනවා
නිල් සේනාවේ කඳුළු බිංදු පොළොවට වැටෙනවා
කඳුළු කැට එකතුවෙලා ඇළක් හැදෙනවා
ඒ ඇළ පහළට ගලා බසිනවා
ම ම කඩදහි ඔරැ නමදිනවා
ඒ ඔරැ ඇළ දිගට රැවල් බඳිනවා
පවන් ලංකේෂ්වර
7 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය
![]() |
diary Read more... |