2025 ජනවාරි මස 09 ප.ව. 03:57 - {{hitsCtrl.values.hits}}
නීලධජය කළු කරගෙන මහ ෙඝා්ෂාවන් එනවා
දඩින් බිඩින් යුද්ධ කතා ඇසෙනවා
නිල් සේනාව පරදවා කහ උඩින් පනිනවා
නිල් සේනාවේ කඳුළු බිංදු පොළොවට වැටෙනවා
කඳුළු කැට එකතුවෙලා ඇළක් හැදෙනවා
ඒ ඇළ පහළට ගලා බසිනවා
ම ම කඩදහි ඔරැ නමදිනවා
ඒ ඔරැ ඇළ දිගට රැවල් බඳිනවා
පවන් ලංකේෂ්වර
7 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |