2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:36 - {{hitsCtrl.values.hits}}
හීන් සීරැවේ වහිනා වැස්ස මේ මමයි
කුඹරට හේනට වහිනා වැස්ස මේ මමයි
සැමදෙනාගේ පිපාසෙ සිඳලන්නෙ මේ මමයි
ඇළත් දොළත් පිරෙන්නෙ මේ මං නිසා තමයි
කැදලි කරා පියාඹන්නෙ කුරැල්ලොයි
හෝ හෝ ගා ළඟ එන්නේ වැසි පොදයි
වැස්ස වහිනවිට මෙරැවන් පියාඹයි
විදුලි බුබුළු වටේට මෙරැ පියාඹයි
හසිනි ඉමල්කා කරැණානායක
6 ශ්‍රේණිය,
ර/එරත්න මහා විද්‍යාලය.
![]() |
diary Read more... |