2025 මැයි මස 06 ප.ව. 01:52 - 129
අඳුර වැඩිවෙලා
අහස බර වෙලා
හෝ හෝ ගාමින්
වැස්සක් එනවා
වැස්ස වහිනවා
වතුර ගලනවා
ඔරැවක් යනවා
සතුටක් එනවා
හෝ හෝ ගා වැහැපු වැස්ස
හෙණ හඬකින් වැහැපු වැස්ස
හරි පුදුමය මේ වෙන්නේ
වැස්ස ටිකක් අඩු වන්නේ
තිනුර බණ්ඩාර ගල්කොටුව
5 ශ්‍රේණිය,
ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය,
මහනුවර.
![]() |
diary Read more... |