2025 අප්‍රේල් මස 19 ප.ව. 09:09 - {{hitsCtrl.values.hits}}
ගුවන් තලය අඳුරැ වුණා
කුරැලු රූන් ඉගිළ ගියා
සුළඟ දසත හමා ඇවිත්
වැසි ධාරා බිම වැටුණා
මිදුලේ වතුර ද පිරැණා
මගේ සිත ද නැවුම් වුණා
කඩදහි ඔරැවක් සාදා
වතුරේ පා කර යැවුවා
චම්මි කවීෂා ගිවින්දි
9 ශ්‍රේණිය,
බප/ගම්/ කඹුරාවල මහා විද්‍යාලය, බදුරලිය.
![]() |
diary Read more... |