වැස්ස

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:02 - {{hitsCtrl.values.hits}}  

ඉර මාමා     සැඟවීලා
වලාකුළුත්     බරවීලා
මහ සද්දෙන්     ගොරවාලා
හෝ ගාලා වැහි     වැහැලා

මහ වැස්සෙන් ගඟ     පිරිලා
ගේ දොර හැම     යටවීලා
ගස් කැඩිලා බිම     වැටිලා
මිනිස්සු අසරණ     වීලා

විහංසා උවින්දි ද සිල්වා
5 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, නුගේගොඩ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...