වැස්ස

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:55 - {{hitsCtrl.values.hits}}  

ගමේ පන්සලේ හේවිසි හඬ     ඇසෙනවා
ඝණ්ටාරයත් ඒ සමගම හයියෙන් නද     දෙනවා
සාදු සාදු හඬ දසතින්     ඇසෙන්නේ
මුතු කුඩය යටින් සමිඳුන්     වඩින්නේ

හෙමින් ඇවිත් මම ඔබගේ දෙපා දෝවනය     කළා
අම්මා ඇවිත් දැහැත් වට්ටියක් දි බණට ආරාධනා     කළා
අප්පච්චි ඇවිත් පැන් වීදුරැවක් ගෙනැවිත්     තිබ්බා
අපි හැමෝම බණ මඩුවේ වාඩිවෙලා බණ     ඇසුවා

වටහා ගත් එකක් හෙමින්වනා ඔබ අපහට බණ    කීවා
සැමදෙනාම බණ අසමින් මෘදු බවක්     නැංවූවා
හාමුදුරැවො අයියා බව මතක්වෙලා සිත     හැඬුවා
පෙර සසරේ  කළ පිනකින් රබර් වගේ වේ     පියවර 

වටාපතට මුවාවෙලා ඔබ අපහට බණ     කිවුවා
සැම දෙනාම බණ අසමින් සාදු හඬක්     නැංවූවා
හාමුදුරැවො මගේ අයියා බව සිහිවි සිත     හැඬුවා
පෙර සසරේ කළ පිනකින් මහණවුණා යැයි     සිතුණා

බාසුරැ සස්මික විජේසේකර
10 ශ්‍රේණිය,
බප/චන්ද්‍ර ජෝති මහා විද්‍යාලය, යක්කල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...