2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:06 - {{hitsCtrl.values.hits}}
වැස්ස වහිනවා අහසේ විදුලි කොටනවා
කුඩා ළමුන් සතුටු වෙන්න ඔරැ සාදනවා
ගෙදර මිදුලෙ වතුර පිරී ගඟක් ගලනවා
වැස්ස වහිනවා හෝ ගා වැස්ස වහිනවා
බිංදු බිංදු සට සට ගා බිමට වැටෙනවා
වටින් පිටින් සිසිල් සුළං හමා ඇදෙනවා
පහළ ගඟේ වතුර පිරී උතුරා යනවා
කුරැලු රූන් කැදලි සොයා පියා සලනවා
කවීෂා බුද්ධිනී
7 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි මහා විද්‍යාලය.
![]() |
diary Read more... |