2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:06 - {{hitsCtrl.values.hits}}
සුළං හමනවා
ගස් ඇඹරෙනවා
අකුණු හඬනවා
වැස්ස වහිනවා
ඉර මාමා සැඟවෙනවා
ආකාසේ කළුවෙනවා
ගොරව ගොරව වහිනවා
පුංචි අපිත් බය වෙනවා
එච්.ඒ. රැෂිනි ශල්කා
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |