2025 අප්‍රේල් මස 20 ප.ව. 12:58 - {{hitsCtrl.values.hits}}
වැස්ස වහිනවා
මිදුලේ වතුර පිරෙනවා
අකුණු ගහනවා
අහසේ රටා මවනවා
වලාකුළෙන් බැස එනවා
මිහිතලයේ වැතිරෙනවා
ගහකොළ මල් පුබුදනවා
ගංගාවල් පුබුදනවා
විහාරා ගිම්හානි
8 ශ්‍රේණිය.
ජනාධිපති බාලිකා විද්‍යාලය ,නාවල
![]() |
diary Read more... |