2025 අප්‍රේල් මස 20 ප.ව. 12:58 - {{hitsCtrl.values.hits}}
සැලලිහිණියෝ අහස පුරා පියඹාගෙන යයි
පුංචි කුරැල්ලන් කූඩු කරා පියඹාගෙන යයි
ඒ සමගින් පොළොවට පිනිබිංදු ද වැගිරෙයි
මුළු පරිසරය ම කළුකරගෙන වැස්සක් වසිතෙයි
අපේ මිදුල ගඟක් වෙලා
වතුර ගලනවා
කඩදහි ඔරැ දිය පාරේ
රැවල් පදිනවා
වැස්ස වහිනවා
සුළං හමනවා
ගොරහප්පා ඇවිත් මෙලෙස
සද්ද කරනවා
ඕෂධි වන්දනා අලහකෝන්
7 ශ්‍රේණිය,
මහ/ හේමමාලි බාලිකා විදයාලය,
මහනුවර.
![]() |
diary Read more... |