2025 අප්‍රේල් මස 19 ප.ව. 09:15 - {{hitsCtrl.values.hits}}
බිංදු බිංදු වැසි පොද විත් බිමට වැටෙනවා
අන්ධකාර වලා ඇවිත් අහස පිරෙනවා
සුළං බලෙන් නිතර නිතර ගස් ඇඹරෙනවා
වැසි දිනයක පෙර නිමිති අපට කියනවා
පියුමි කෞශල්‍යා චන්ද්‍රදාස
7 වැනි ශ්‍රේණිය,
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය.
![]() |
diary Read more... |