වැසි දිනක්

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:58 - {{hitsCtrl.values.hits}}  

මුළු පරිසරයම වෙනස් වී
මුළු අහසම අඳුරැ වී
වැහි බිඳු බිඳු එකතු වී
සැම තැන ජලයෙන් තෙත් වී

සුළං හමනවා
ගස් පෙරළෙනවා
සතුන් දුවනවා
වැහි බිංදු පොළොවට වැටෙනවා

වැහි බිඳු බිඳු පොළොවට එක් වෙන්නා
හෝ හෝ හෝ ගා වැස්ස වහින්නා
මිදුලේ සැම තැන වතුර ගලන්නා
මහ ලොකු වැසි බිඳු බිමට වැටෙන්නා

ආර්.එම්.වසන්ත කුමාර
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...