වැසි දෙවියා

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:23 - {{hitsCtrl.values.hits}}  

අහස කළු කරගෙන හෙණ හඬ     පුපුරන්නේ
වැහි පොද කෙමෙන් කෙමෙන් මහ පොළොව සිපගන්නේ
සිඳී ගිය ඇළදොළ උතුරා     යන්නේ
වැහැලිහිණි කුරැලු රූන් පියඹා     යන්නේ

මැඩියන් ගෙම්බන් බක බක ගා නාද     කරන්නේ
මිනිසුන් දෙවියන් යදිමින් දෝත     නගන්නේ
කුඹුරැ යාය නිල්වන් පැහැයෙන්     බබළන්නේ
නියඟය අවසන් වී වැසි කල     එලැඹෙන්නේ

ලෙසාන් ඕජිත වෛද්‍යෙසේකර
7 ශ්‍රේණිය,
මාර/ රාහුල විද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...