2025 අප්‍රේල් මස 02 ප.ව. 09:15 - {{hitsCtrl.values.hits}}
බදාගෙන සහෝදරකමින්
ගෙව්වා සුළු දිනක් මවු තුරැලෙ එකට
පිහි පහර වැදී වෙන්වුණා මව් තුරැලෙන්
එකවරම
සිහිය ආ දින සිටම
පාර අයිනේ පොඩි කඩයක
සිටියා පණ බයේ ගැහි ගැහී
නිතරම එති
අප ගෙල කපා ඇඟ රැහිරැ
බොනු පිණිස
තවද උන් රැචි කරයි
ගත දෙපළු කොට
මස් වැදලි කෑමට
ඩී.ඒ.එම්.කැළුම් දිල්හාර
12 වැනි ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මැදි මහ විදුහල, නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |