විදු පියස

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}  

දහසක් දේ  පතා රජ වන්නට පෙරැම් පුරා
සතුටක් ලබා හෙට දින ඉණිමං තනලා
බලයක් කියා ඇති බව දැනගෙන හිඳිනා
විදුලක් මවට දෙන්නට පුද පඬුරැ තනා

දුක් කම්කටොලු මැද පාසල් දිවිය අප
ගෙවුවා නිතර ගුරැ මවුපිය සෙවණ මැද
දුන්නා අපට සෙනෙහස මහමෙර උසට
ගත්තා ඔවා මිණි දහසක් දිවිය වෙත

පෙන්නා බලය සැමදෙන හට පෙනෙන්නට
හිඳිනා ලෙසට නෑ ඔවදන් දී අපට
ඉන්නා ලෙසට කීවේ සමගියෙන් හෙට
ලැබුවා මෙවන් ජය මං අප දෙරණ වට    

සචිනි රශ්මිතා ලක්සිරි
12 ශ්‍රේණිය,
ර/ කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය,
රත්නපුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...