විදු මවුනි

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}  


අකුරැ ඇහිඳින පුංචි වයසෙදි
ඇහිඳ දුන් ඒ අකුරැ පෙළ මට
විවර කරනට හිතුවෙ අද මම
තුති පුදන්නට ගුණගරැක ලෙස

සිප් කිරි පොවලා ගුණ නුවණ හදලා
ඉඩහසර හැදුවා සිල්ප කරනට
අවු වැසි ද නොතකා අපිව රුක්කා
සෙනෙහෙ උණුසුම මැද හොවාගෙන

ඇගේ ළමැදේ හොවා අප සැම
අගයනා සඳ සතුට දැනුණා
කිරිඇල්ල විදු මවුනි දල්වන්න විදු කිරණ
හිරැගේ කිරණට අසමසම ලෙස

දර්ශිකා මධුවන්ති
9 ශ්‍රේණිය,
ර/කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...