විභාගය

2025 පෙබරවාරි මස 23 ප.ව. 12:09 - {{hitsCtrl.values.hits}}  


පොත් මේසය අත ළඟයි
සෙල්ලමට ම සිත යොමයි
එනමුදු පලයක් නැතෙයි
විභාගයත් අත ළඟයි

විද්‍යාවයි ගණිතයයි
මගෙ හිස මත කරකැවෙයි
ගෙදරින් විසුමක් නැතෙයි
මනසට වදයක් තමයි

එලෙස සිතා නොවැටෙමු
පාඩම් වැඩ අරඹමු
කාලය නම් නොම කමු
විභාගයත් ජය ගමු

රවිඳු කල්හාර බණ්ඩාර නවරත්න
9 ශ්‍රේණිය,
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය,
මහනුවර. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...