2025 අප්‍රේල් මස 25 ප.ව. 05:25 - 7734
විවේකයක් අප හට සැමදාම ලැබෙන්නේ
විනෝදයෙන් වින්දනයෙන් එය ගත වන්නේ
පලදායි දෙයක් එහිදී කළ යුතු වන්නේ
විවේකය ද පලදායිව ගත කළ යුතු නේ
පැළයක් සිටුවා අපි එය බලා රකින්නේ
ක්‍රීඩාවක නිරත වෙලා සතුට ලබන්නේ
ගීත ගයා නැටුම් නටා රස විඳගන්නේ
පලදායිව විවේකය ද ගත කර ගන්නේ
මතීශා චේතනී බිසරි,
7 වැනි ශ්‍රේණිය,
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |