2025 අප්‍රේල් මස 21 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}
උපතින් නොගෙනෙන
පෙනෙන්නට නැති
හදවතින් ම හටගන්න
පැහැරගන්න බැරි
හැදෙන්න කල් යන
පහසුවෙන් කැඩෙන
දිනාගන්න අපහසු
සාර්ථක වන්න ඇවැසි
වෙළෙඳපොළේ නැති
මුදලට ගත නොහැකි
අනුන් ගැන මෙන්ම
තමන්ට ද ඇතිවන
අවදානමක් ගත හැකි
විස්මිත සිතිවිල්ල
විශ්වාසය යි
රැක්ෂානි ඉමන්තිකා
බප/ජය/ මහමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.
![]() |
diary Read more... |