2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:25 - {{hitsCtrl.values.hits}}
රන් පාටින් කරල් පැසුණු ගොයම් තියෙන්නේ
හමන සුළඟ නිල්ල ගොයමේ සිරි නංවන්නේ
කුරැලු රූන් කෙත් යායේ පියඹා යන්නේ
පඹරාල වෙළ මැද්දේ හිටගෙන ඉන්නේ
ෂෂිරැ ඉමාෂ
4 වැනි ශ්‍රේණිය,
ගෝතමී විද්‍යාලය,
ගම්පහ.
![]() |
diary Read more... |