2025 අප්‍රේල් මස 21 ප.ව. 07:06 - {{hitsCtrl.values.hits}}
හරිත කඳු මැදින්
හිරැ එබෙනා විට
සුදු සේද මැදින් එන
සීත සුළං ....
නීල කොබෙයියන්
ගී ගයනා විට
පවන් සලන
රන් ගොයම් කරල් ....
සිලි සිලි ගානා
වක්කඩ අස්සේ
දිය කෙළිනා පොඩි
තිත්ත පැටවු ....
නියර උඩින් එන
කොලු පැටවුන්ගේ
වෙල් ඉපනැල්ලේ
ගුඩු ගුඩු සෙල්ලම් ....
ගිහාන් විජේසිංහ
11 වැනි ශ්‍රේණිය,
රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ.
![]() |
diary Read more... |