2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}
හරි සිරියාවයි ශ්‍රී ලංකා
අප ඉපදුණු රට ශ්‍රී ලංකා
බුදුන් වැඩිය රට ශ්‍රී ලංකා
අපිත් රකිමු රට ශ්‍රී ලංකා
මිණි මුතු ඇති රට මේ
සිවු මහ නදී පෝෂිත රට මේ
මල් පිපෙන පොකුණු පිරි රට මේ
දළදා සමිඳු වැඩ සිටිනා රට මේ
නිතිෂ් රන්දිඳු
5 ශ්‍රේණිය,
කෑ/දෙහි දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, දෙහිඕවිට.
![]() |
diary Read more... |