2025 අප්‍රේල් මස 19 ප.ව. 07:22 - {{hitsCtrl.values.hits}}
මිහිඳු හිමිගේ ඇරයුමෙන්
වැඩම කළෙමි සිරිලකට
හිස් අතින් නොව
ශ්‍රී මහා බෝ රදුන් ද රුගෙන
බැස කරවටක් දියට
දෙන පෑතිස් නිරිඳු
පිළිගත්තේ ය සැදැහින්
ශ්‍රී මහා බෝ රදුන්
බුදු දහම චිරාත් කලක්
පවතින්නේ සිරිලක ය
යන බුදු වදන
එවෙලේහි පසක් විය
නෙත්මි නවාංජනා
8 ශ්‍රේණිය,
ගා/රිපන් බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |