2024 නොවැම්බර් මස 25 පෙ.ව. 09:08 - {{hitsCtrl.values.hits}}
හැදුවේ නැතත් වැඩුවේ මා පියාණන්
වෙහෙස වුණේ මා හින්දයි පියාණන්
දහදිය කඳුළු මුතු ඇට කොට පියාණන්
මා රුක්කේ මගේ ආදර පියාණන්
අව්ව වැස්ස නොබලා වැඩ කරන් ඇති
අතට ලැබුණු සුළු මුදලෙන් මා සනසන්න ඇති
බඩගින්නට වතුර බිබී දහසක් වැඩ කරන්නැති
මතු බුදු වන්න මේ පින් ටික හොඳට ඇති
නිමන්තා මධුමාලි ජයකොඩි
12 ශ්‍රේණිය,
ව/ම/ ම/ අඹන්පොළ මධ්‍ය මහා විද්‍යාලය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |