2025 ජනවාරි මස 08 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}
බැස යන දිනකර ලොව අඳුරැ කළ
ඒ තනි අඹරට තනිකම මැකු ඔබ
නැති වුවත් හිරැ තරම් ම බැබළීම
ඔබයි සඳසාවිය අහස් ගැබ එකලු කළ
හිරැගෙ පොඩි දූ අහස් ගැබ තුළ නුඹයි සඳසාවි
ඒ ගගන තුළ සැරිසරන ළඳ නුඹයි සඳසාවි
සිත් පහන් කරවන රාත්‍රි කවිය නුඹ සඳසාවි
රුයේ පිපෙනා හැම කුසුම්වල සුවඳ නුඹ සඳසාවි
අහිංසා නෙත්මිණි
11 ශ්‍රේණිය,
ර/තලල්ල උතුර මහා විද්‍යාලය, තලල්ල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |