2025 ජනවාරි මස 09 පෙ.ව. 01:06 - {{hitsCtrl.values.hits}}
රුයක අඳුර දුරැ කරන්න පුළුවනි ඔබට
පුංචි ළමුන් තුටු කරන්න පුළුවනි ඔබට
තරැ සමගින් එකතු වන්න පුළුවනි ඔබට
රූ අහසේ බැබළෙන්නට පුළුවනි ඔබට
ආකාසේ රවුම වගේ
තරැත් එක්ක හැඩට හැඩේ
පුංචි ළමුන් දැක නෙතිනේ
කිරියි පැණියි ඉල්ලන්නේ
පාරමී චේතනා
7 ශ්‍රේණිය,
ශාන්ත ආනා මහා විද්‍යාලය.
දලුවකොටුව, කොච්චිකඩේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |