2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
.
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}
ජාතියෙන් අපි වෙනස් වුවත් ආගමෙන් අප වෙනස් වුවත් පැහැයෙන් හැඩයෙන් වෙනස් වුවත් මිනිසා මිනිසාමයි සැමදත්
නිදහස් නිවහල් රටකට හැමකල් සමගිය සාමය අවැසියි හැමකල්
දුදන ගුණය අපි අත්හරිමු සොඳුරැ සුදන ගුණ ඔප කරමු ජාතිය ආගම බේදය මඟහැර සාමය වෙත පියමං කරමු
නෙත්මි ඉමාෂා 7 ශ්‍රේණිය, ගා/ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ.