2025 අප්‍රේල් මස 20 ප.ව. 01:01 - {{hitsCtrl.values.hits}}
පුංචි පුංචි අත්තටුවල
පාට පාට ගෑවිලා
පුංචි මලේ කොයිද නුඹේ
පුංචි යාළුවා
පුංචි මලේ සැඟවීලා
කොයින්ද එළියට ආවා
තවත් මලක් ළඟට ගියා
මල්පැණි බීවා
තේජන තිවංක
6 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |