2025 අප්‍රේල් මස 19 ප.ව. 07:16 - {{hitsCtrl.values.hits}}
පාට පාට අත්තටු ඇති සමනලුනේ
රේණු දෙකෙන් මල් පැණි බොන සමනලුනේ
ඈත අහසේ පියාසලන සමනලුනේ
සමනල කන්දේ ඉන්නා සමනලුනේ
මල් පැණි බොන හරි ලස්සන සමනලුනේ
මල් පැණි බී රුඟුම් රඟන සමනලුනේ
රුඟුම් රඟා අප සනසන සමනලුනේ
පුංචි ළමයි නළවන හොඳ සමනලුනේ
අසේරා සෙව්වන්දි
8 ශ්‍රේණිය,
බප/මීග/ නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |