සමනල කන්ද

2024 නොවැම්බර් මස 25 පෙ.ව. 09:16 - {{hitsCtrl.values.hits}}  


ලෝකවාසී සියලු ජනයා වැඳුම් පිදුම් මෙහි කළේ
රාහුල හිමියන් විසිනුයි වර්ණනාව සිදු වුණේ
සුමන සමන් දෙවියන්ගේ වාසස්ථානය වුණේ
බුදු හිමිගේ පා සටහන්  ඔබ මත සලකුණු වුණේ

මිනිසුන් පමණක් නොවේ සතුන් ද මෙහි වඳ වුණේ
උඳුවප් පෝදා සිටයි සිරිපා වාර ඇරඹුණේ
වළගම්බා , දුටුගැමුණු යන නිරිඳුන් මෙය වැන්දේ
තුන් සරණේ කවි කියමින් සමනල ගිරි අපි නැග්ගේ

මහවැලි කැලණි යන ගංගා
එබ සිරස සිට පැන නැග්ගා
ලක්ෂ ගණන් මිනිසුන්ගේ පැන් පහසුව නිවුවා
ඉර හඳ පවතින තුරැ ඔබ නම මෙහි රුව්දේවා

නන්දුලා ධනංජනී
7 ‍ශ්‍රේණිය,
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...