සමනල කන්ද

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:15 - {{hitsCtrl.values.hits}}  


ලෝකවාසී සියලු ජනයා වැඳුම් පිදුම් මෙහි කළේ
රාහුල හිමියන් විසිනුයි වර්ණනාව සිදු වුණේ
සුමන සමන් දෙවියන්ගේ වාසස්ථානය වුණේ
බුදු හිමිගේ පා සටහන්  ඔබ මත සලකුණු වුණේ

මිනිසුන් පමණක් නොවේ සතුන් ද මෙහි වඳ වුණේ
උඳුවප් පෝදා සිටයි සිරිපා වාර ඇරඹුණේ
වළගම්බා , දුටුගැමුණු යන නිරිඳුන් මෙය වැන්දේ
තුන් සරණේ කවි කියමින් සමනල ගිරි අපි නැග්ගේ

මහවැලි කැලණි යන ගංගා
එබ සිරස සිට පැන නැග්ගා
ලක්ෂ ගණන් මිනිසුන්ගේ පැන් පහසුව නිවුවා
ඉර හඳ පවතින තුරැ ඔබ නම මෙහි රුව්දේවා

නන්දුලා ධනංජනී
7 ‍ශ්‍රේණිය,
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...