සමනල රෑනක්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:54 - {{hitsCtrl.values.hits}}  

සමනල රූනක්     ඈතින්
පියඹනවා හරි     සතුටින්
මේ ලස්සන     උදෑසනේ
හිනැහෙනවා හිරැ     සතුටින්

මල් ගොමුවට ඉගිළ     ගොසින්
පැණි උරනවා තටු     සලමින්
නව එළියක්     විහිදුවමින්
මල් එක්කල     සිනාසෙමින්

පොඩි දරැවන් හැඩ     බලමින්
බලා සිටී     නොසෙල්වෙමින්
මේ වගෙ සමනල    රූනක්
අපි දැකලාම නෑ     කියමින්

නෙතුම්ලි විදස්මා මනුදි රත්නායක
6 ශ්‍රේණිය,
විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...