2025 පෙබරවාරි මස 22 ප.ව. 10:12 - {{hitsCtrl.values.hits}}
සමනල රූනක් ඈතින්
පියඹනවා හරි සතුටින්
මේ ලස්සන උදෑසනේ
හිනැහෙනවා හිරැ සතුටින්
මල් ගොමුවට ඉගිළ ගොසින්
පැණි උරනවා තටු සලමින්
නව එළියක් විහිදුවමින්
මල් එක්කල සිනාසෙමින්
පොඩි දරැවන් හැඩ බලමින්
බලා සිටී නොසෙල්වෙමින්
මේ වගෙ සමනල රූනක්
අපි දැකලාම නෑ කියමින්
නෙතුම්ලි විදස්මා මනුදි රත්නායක
6 ශ්‍රේණිය,
විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.
![]() |
diary Read more... |