2025 අප්‍රේල් මස 19 ප.ව. 01:08 - {{hitsCtrl.values.hits}}
නිල් රතු කහ කුරැලු කොබෙයි
ඉගිළෙනවා වගේ පෙනෙයි
නැත නැත ඒ සරැංගලයි
අම්මේ අම්මේ හරිම හැඩයි
දැඩි සුළඟට අසුවෙනවා
සරැංගලය කැරකෙනවා
සමබරකම අඩුවෙනවා
කැඩී ගොසින් නැතිවෙනවා
පුතේ අපේ ජීවිතයත්
සරැංගලේ වැනි බැලුවොත්
සමබරතාව ම රුකුණොත්
ඉහළට යාහැකි අපටත්
පියුමි සෞභාග්‍යා
7 ශ්‍රේණිය,
ක/බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරගම.
![]() |
diary Read more... |