2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:39 - {{hitsCtrl.values.hits}}
ඉරටු කපාලා
එකට තබාලා
කොළ අලවාලා
වටේ රුලි දමා
වෙල් යායට ගිහිල්ලා
සරැංගලය උඩ යවා
අහස උඩින් පාවෙන කොට
මට හරි ආසයි
යාළුවො හැම එක්වෙලා
සරැංගලය උඩ යවා
පාවෙන ලස්සන බලන්න
මම හරි ආසයි
දෙව්නි ප්‍රශංසා පෙරේරා
5 වැනි ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝශප් බාලිකා මහා විදුහල, කෑගල්ල.
![]() |
diary Read more... |