2024 නොවැම්බර් මස 25 පෙ.ව. 10:53 - {{hitsCtrl.values.hits}}
ඉරටු හයක් එකට බැඳල
සව් කොළයක් උඩින් දමා
අම්මා හදපු සරැංගලේ
කැරකී ගිය සරැංගලේ
තුරැ වදුලෙන් ඈත ගියා
කැරකි කැරකි ඈත ගියා
අහඹු ලෙසට ආ සුළඟත්
සරැංගලය අරන් ගියා
තුරැ මුදුනත් සිප ගත්තා
දිග ඉරටුව කැඩි ගියා
මොහොතින් ඒ සරැංගලේ
බිමට ආවේ අමාරැවෙන්
හෙමින් හෙමින් කැරකී විත්
ඇද වැටුණේ රෝද පුටුවේ
සරැංගලේ සරැංගලේ
අම්මා හදපු සරැංගලේ
නුවනි ඉමේෂා
5 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය, වැල්ලවාය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |